Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.

ෆේස්බුක් වෛරසයෙන් බේරෙමු..

- - 0 Comments



මේ දවස්වල ෆේස්බුක් එකේ වේගයෙන් පැතිරයන Spam එකක් අපි හැමෝටම දැකගන්න පුලුවන්
How Much Your Patrner Loves You? find Here->> http://........... (check image 1)
මේ විදියට හැම ෆේස්බුක් ග්රෑප් එකකම යාලුවන්ගේ වෝල්ස්වල තමන්ගේ ටයිම්ලයින් එකේ වගේ පුලුවන් හැමතැනකම මේ විදියට තමන්වත් නොදැන පෝස්ටි වැටෙනවා.මෙහෙම වෙන්නේ ඹයාගේ මූනුපොතේ ඇඩ්වුනු ඇප්ලිකේෂන් එකක් නිසා.
කවදාවත් තමන්ට ශුවර් නැත්නම් ලින්ක්ස් කලික් කරන්න එපා.අපේ සහකරුවාගේ හෝ සහකාරියගේ ආදරය ඇප්ලිකේෂන් එකකට මනින්න පුලුවන්ද ( කාල බැලුවත් බෑ  ) ඉතින් ඒ වගේ රැවටිලි වලට අහුවෙන්නෙපා.මේ ඇප්ලිකේශන්ස් ඕපන් වෙද්දි ඔයා හොදට බැලුවොත් එ ඇප්ලිකේෂන්ස් අපේ ෆේස්බුක් අකවුන්ටි එකේ විවිධ පර්මිශන්ස් ඉල්ලනවා බලන්න පුලුවන් (check image 2)
 ඒත් අපේ අය ආදරය මනින්න හදිස්සිය නිසා OK කරල ඉස්සරහට යනවා.දැන් ඒ ඇප්ලිකේෂන් එකට හිතේ හැටියට ස්පෑම් පතුරවන්න පුලුවන්.මේවැනි ඇප්ලිකේෂන්ස් දහස්ගානක් ෆේස්බුක් එකේ තියෙන්න පුලුවන්. දැනටමත් ඔබ මෙයට අහුවෙලානම් මෙහෙම කරන්න.
1) Facebook settings-->>
2) apps---->>
3) remove all unwanted Aps and make sure to Tick "Delete all your "APP NAME" activity on Facebook (check image 3)

4) REMOVE
දැන් ඔයා ඒ ලයිස්තුවෙන් අනවශ්‍ය ඇප්ස් යවත්කල නිසා තවදුරටත් ස්පෑම් පෝස්ට් වැටෙන්නෑ.තමන්ගේ අකවුන්ට් එක මේ විදියට ස්පෑම් වෙ හැම වෙලාවකම මුලින්ම ඇප්ස් චෙක් කරන්න.නිතර වශවාස කල නොහැකි හා උවමනාවට වඩා පර්මිශන්ස් ඉල්ලන ඇප්ස් මගඅරින්න.


This entry was posted on 6:54 AM and is filed under pchelp . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: