Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.

මං ගැන ?

- - 0 Comments

හත්තිලව්වයි....මං ගැන ඕගොල්ලන්ට කිව්වෙ නෑ නොවැ..ඔව් ඉතින් කියන්ටතරම් දේකුත් නෑ තමා
zoohunter " මේ මොකාද මේ.....
එහෙම හිතෙන්න ඇති නේද? zoohunter කියන්නෙ ' සත්තුවත්තෙ දඩයක්කාරයට ' නේ....
මගුලක් talking ඒපාර තවත් එකක්.. මොන දඩයක්කාරයද සත්තුවත්තෙ ද‍ඩයමේ යන්නෙ.. :D
නෑ හෆ්ෆා මේ ලෝකෙ කොච්චරනම් දඩයක්කාරයොයි කියල ඉන්නවද..පුදුම දුකක්නෙ වදින්නෙ..
එහෙම දඩයක්කාරයෙක් වෙනවට වඩා හොදා කඩෙන් සොසේජස් පැකට් එකක් ගෙනත් හදන් කාල නිදා ගන්නවා..
ඉතින් ‍මේ සත්තුවත්තෙ ඕනතරම් සත්තු ඉන්නෙ..කූඩුවල දාලම ඕනතැනකට වෙඩිතියන එකයි තියෙන්නෙ..
මොකෝ අර ඉලක්කෙ වැරදුනයි කියල පැනල දුවන එකක්යැ...
මේ මේ කලබල වෙන්ට කාරි නෑ...මම සත්තුමරන්ට යන්නෑ.. මම මේ කියන්‍ට හැදුවෙ මම අන්න ඒ වගේ හැම දෙයක් ම ලේසියෙන්ම කරන්ට හදන ‍ලේසියෙන්ම හිතන ඩයල් එකක් කියලා....ඒකත් ලේසි නෑ නේද?
ඔය ඉතින් මදෑ මං ගැන...